0112 334 323
|
mbc2016.gov@gmail.com
|
4th Floor, Ministry of Justice Building, No. 19, Sri Sangaraja Mawatha, Colombo 12

ඉතිහාසය

පුරාණ රාජධානි සමයේ සමථකරණය

Mediation

1505 - 1658

ගම් සභා – පෘතුගීසි පාලනය සමය

1658 - 1796

ගම් සභා – ලන්දේසි පාලනය සමය

1833

යුක්තිය පිළිබඳ ප්‍රඥප්තිය 1833

1871

ග්‍රාමීය ප්‍රජා ආඥාපනත

1945

ග්‍රාමීය අධිකරණ ආඥාපනත

1958

සමගි මණ්ඩල පනත අහෝසි කිරීම

1988

1988 අංක 72 දරන සමථ මණ්ඩල පනත

1990

ශ්‍රී ලංකාවේ ප්‍රජා සමථ මණ්ඩල පිහිටුවීම

2000

අංක 44 දරන වාණිජ සමථ මධ්‍යස්ථාන පනත

2003

2003 අංක 21 දරණ සමථ මණ්ඩල (විශේෂ වර්ගවල ආරවුල්) පනත

2005

සුනාමි සමථ මණ්ඩල පිහිටුවීම

2015

උතුරු නැගෙනහිර ඉඩම් සමථ මණ්ඩල පිහිටුවීමට අනුමැතිය ලැබීම

2017

සංක්‍රමණික සේවකයින් සඳහා විශේෂ සමථ මණ්ඩල

2021

දිස්ත්‍රික්ක හයක මුල්‍ය ආරවුල් සමථ මණ්ඩල පිහිටුවීමට අනුමැතිය